සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතා පවසුවේ,කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමෙන් තවත් පුද්ගලයින් 22ක් මියගොස් ඇති බවට ඊයේ දිනයේ තහවුරු වු බවයි.
එම මරණ මැයි 2 වනදා සිට ඊයේ දක්වා වාර්තා වී ඇති බව ඔහු පවසයි.
මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 786කි.