ඉරානයට සාම ගිවිසුමකට එකඟ වීමට මෙය “අවසාන අවස්ථාව” බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ෆොක්ස් නිව්ස් වෙත පවසා තිබේ.
2015 දී ඉරානය සමඟ පුළුල් න්‍යෂ්ටික ගිවිසුමක් අත්සන් කළ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා කළ “එම වැරැද්ද” තමන් නොකරන බව ට්‍රම්ප් ද පැවසීය.
“ඉරානය මෙම ගිවිසුමට අත්සන් නොකළහොත් මුළු රටම පුපුරුවා හරිනු ඇත,” ට්‍රම්ප් අනතුරු ඇඟවීය.


