ඇමති විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි

අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්රම ව්යවස්ථා ප්රතිසංස්කරණ අමාත්ය විජයදාස රාජපක්ෂ මහතා එම අමාත්ය ධූරයෙන් ඉල්ලා අස්විමට තිරණය කර තිබේ. ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සදඟා ඔහු මෙසේ සිය අමාත්ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
