ඊයේ වත්තල, හුණුපිටිය ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 2.433 ක් සමග සැකකරුවෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කර්යය අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අනතුරුව 27 හැවිරිදි එම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
2021-04-16