පසුගිය පැය 24ක කාලය තුළ රිය අනතුරුවලින් පුද්ගල මරණ 16ක් වාර්තා වී ඇති අතර වූ පැය 48 ක කාලය තුළ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 30 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
ලංකාවේ රිය අනතුරු වැඩිම දින දෙක ලෙස අප්‍රේල් 14 සහ 15 හැඳින්විය හැකි බවත්, පවසන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, අප්‍රේල් 14 වන දින රිය අනතුරුවලින් මරණ 14ක් වාර්තා වු බවත් පැවසීය