අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,075ක් හඳුනාගනි

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසුවේ,අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,075ක් හඳුනාගත් බවයි

මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 134,602ක් දක්වා ඉහළ ගියේය.

අද දිනය තුළ ආසාදිතව සිටි පුද්ගලයින් 1,145ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 108,802ක් විය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *