අද දිනයේ කොවිඩ් ආසාදිතයින් 1,579 දෙනෙක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,579 දෙනෙකු අද  දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 144,325කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *