අජිත් පී. පෙරේරා හා ෆොන්සේකා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවතට

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන අජිත් පී. පෙරේරා හා ෆිල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකත්වයෙන් ඉවත් කර ඇතැයි වාර්තා වනවා.

අද (30) සවස 3.00ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම පැවැත්වීමට සූදානම් කර ඇති අතර එම මන්ත්‍රීවරුන් දෙදෙනාට ඊට සහභාගී වන ලෙස දැනුම් දීමක් සිදුකර නොමැති බවයිටයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *