අගරදගුරු

අගරදගුරු තුමා මයික් පොම්පියෝව මඟහරී?

Share this Article

පාස්කු ප්‍රහාරයෙන් එවකදී බරපතළ හානි සිදුවූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය නැරඹීම සදහා අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා පැමිණෙද්දී අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් එම අවස්ථාවට සහභාගී නොවීම සම්බන්ධයෙන් මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ කිසියම් කතාබහක් මතුව තිබෙන බව වාර්ථා වේ.

අදාළ ප්‍රහාරයෙන් පසු එම දේවස්ථානය නැරඹීම සදහා පැමිණි ඉහළම රාජ්‍යතාන්ත්‍රික නිලධාරියා ලෙස සැලකෙන්නේ අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා වන අතර එම අවස්ථාවට අගරදගුරු හිමියන් සහභාගී වී නොසිටි අතර ඒ වෙනුවට දේවස්ථානය භාර පියතුමන්ලා සහභාගී වී සිටිනු දැකගන්නට ලැබුණා.


Share this Article

Leave a Reply

Your email address will not be published.