අගරදගුරු

අගරදගුරු තුමා මයික් පොම්පියෝව මඟහරී?

පාස්කු ප්‍රහාරයෙන් එවකදී බරපතළ හානි සිදුවූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය නැරඹීම සදහා අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා පැමිණෙද්දී අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් එම අවස්ථාවට සහභාගී නොවීම සම්බන්ධයෙන් මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ කිසියම් කතාබහක් මතුව තිබෙන බව වාර්ථා වේ.

අදාළ ප්‍රහාරයෙන් පසු එම දේවස්ථානය නැරඹීම සදහා පැමිණි ඉහළම රාජ්‍යතාන්ත්‍රික නිලධාරියා ලෙස සැලකෙන්නේ අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා වන අතර එම අවස්ථාවට අගරදගුරු හිමියන් සහභාගී වී නොසිටි අතර ඒ වෙනුවට දේවස්ථානය භාර පියතුමන්ලා සහභාගී වී සිටිනු දැකගන්නට ලැබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *