සියලු සත්ත්ව උද්යාන වසා දැමේ

පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් දිවයිනේ සියලු සත්ත්ව උද්යාන, අලි අනාථාගාර සහ සෆාරි උද්යාන යළි දැනුම්දෙන තුරු වසා තැබීමට තීරණය කර ඇත.