Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

සමාජ මාධ්‍ය හරහා බැංකු දත්ත ලබාගැනීමේ වංචාවක්

සමාජ මාධ්‍ය හරහා බැංකු දත්ත ලබාගැනීමේ වංචාවක්

සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය පදනම් කර ගනිමින් ක්‍රියාත්මක වන විවිධ මූල්‍ය වංචා පිළිබඳ තොරතුරු ලැබී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසනවා.

එම සංගමය සඳහන් කරන්නේ මෙවැනි වංචාවන්වල වැඩිවීමක් මෑත කාලීනව නිරීක්ෂණය වී ඇති බවයි.

අන්තර්ජාලය හරහා මුදල් ඉපයීම වැනි ක්‍රම හරහා එවැනි වංචා සිදුවන බව අනාවරණ වී ඇති අතර මෙම මූල්‍ය වංචා මෙහෙයවනු ලබන පුද්ගලයන් තම බැංකු ගිණුමට හෝ වෙනත් ක්‍රමයකට සමාජ මාධ්‍ය පරිශීලකයන්ගෙන් මුදල් ලබාගෙන ඔවුන් විසින් පොරොන්දුවූ සේවාව ලබාදීම මගහරින බව හෙළිවී තිබෙන අතර පහසු ණය යෝජනා ක්‍රම ලබා දෙන බව පවසමින් සමාජ මාධ්‍ය හරහා පරිශීලකයන්ගේ බැංකු දත්ත ලබාගැනීමට කටයුතු කරන බවක් ද නිරීක්ෂණය වී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පෙන්වා දෙන්වා. මේ හේතුවෙන් සමාජ මාධ්‍ය තුලින් හෝ අන්තර්ජාලය හරහා මෙම සේවා ලබාගැනීමට අදහස් කරන්නේ නම් ඒ පිළිබඳ විශේෂ අවධානයක් ලබාදෙන ලෙසයි එම සංගමය පෙන්වා දෙන්නේ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *