සජිත් විපක්ෂ පක්ෂ රැස්වීමක් කැඳවයි

ශ්‍රී ලංකාව දැනට මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදය සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ අනෙකුත් පාර්ශවකරුවන්ගේ හදිසි රැස්වීමක් කැඳවීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර ඇති බව විපක්ෂ නායක කාර්යාලය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *