ශ්රී ලංකාව ටෙස්ට් ක්රිකට් ඉතිහාසයේ විශාලතම ජයග්රහණය අත්කර ගනී.

ශ්රී ලංකාව සහ අයර්ලන්තය අතර ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් ක්රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 280කින් ජයගැනීමට ශ්රී ලංකාව සමත්විය.
මෙය ටෙස්ට් ක්රිකට් පිටියේ ශ්රී ලංකාව ලැබූ විශාලතම ඉනිමක ජයග්රහණය විය.


