වෛද්ය පීඨ සිසුන් Lyceum, NSBM සහ Gateway වලට එරෙහිව විරෝධතාවක

වෛද්ය පීඨ සිසුන්ගේ විරෝධතාවක් විසුරුවා හැරීමට පොලිසිය ජල ප්රහාර එල්ල කර තිබෙනවා.
කොළඹ 07 හෝර්ටන් පෙදෙසේ මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වූ පිරිස් විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කළා.
සියලුම රාජ්ය විශ්වවිද්යාලවල වෛද්ය පීඨ සිසුන් විසින් මෙම විරෝධතා පා ගමන සංවිධානය කර තිබුණි.
ලයිසියම්, ගේට්වේ සහ NSBM වැනි ආයතනවලට වෛද්ය උපාධි ප්රදානය කිරීමේ අයිතිය ලබාදීමට රජය ගෙන ඇති බව කියන ක්රියාදාමයට එරෙහිව වෛද්ය පීඨ සිසුන් මෙම විරෝධතාව පවත්වා ඇත.
