විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වෙයි

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහි විශ්වාසභංග යෝජනාව බහුතර ඡන්ද 104 කින් පරාජයට පත් වූ අතර මන්ත්‍රීවරුන් 43 දෙනෙකු පක්ෂව සහ මන්ත්‍රීවරුන් 153 දෙනෙකු විපක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ. ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේ මන්ත්‍රීවරුන් 22 දෙනෙකු පමණ සභා ගැබේ නොසිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *