වලාන විශේෂ කාර්ය බලකායේ සම්බාහන මධ්‍යස්ථාන වටලා 40කට අධික පිරිසක් අත්අඩංගුවට

වලාන මධ්‍යම උප වර්‍ජන මර්දන බළකාය විසින් තලවතුගොඩ ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථාන වෙත සිදුකළ වැටලීම් මාලාවකින් පුද්ගලයින් 43 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මඩම් අනාවරණය කරගත් මෙහෙයුමේදී ආයතන 9ක් ඉලක්ක කර ගෙන ඇත.

වැටලීම්වලදී කාන්තාවන් 34 දෙනෙකු ඇතුළු 43 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පරීක්ෂණ දිගටම කරගෙන යනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *