ලිට්රෝ ගෑස් මිල රුපියල් 2500කින් ඉහළට…

අද මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි කිලෝග්රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 5,175 දක්වා වැඩි කරන බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි.
2500 කින් මිල වැඩි කර ඇත. LP ගෑස් මීට පෙර රුපියල් 2,675 ට අලෙවි විය.
