රාජ්ය අමාත්යංශවලට පත්වූ නව ලේකම්වරු මෙන්න

රාජ්ය අමාත්යංශ සඳහා නව ලේකම්වරුන් 30 දෙනකු පත් කිරීම අද(9) සිදුවිය. ඒ අනුව ජනාධිපති ලේකම් පී.බි. ජයසුන්දර විසින් අද දිනය්දී නව රාජ්ය අමාත්යංශ ලේකම්වරුන් සඳහා වන පත්වීම් ලිපි ලබාදී තිබේ.
පත්වීම් ලැබූ නව රාජ්ය අමාත්යංශ ලේකම්වරුන් මෙසේය.

