මිනුවන්ගොඩට සහ දිවුලපිටියට පොලිස් ඇඳිරි නීතිය

දිවුලපිටිය හා මිනුවන්ගොඩ පොලිස් බල ප්රදේශයන්ට වහාම ක්රියාත්මක වන පිරිදි නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පැනවීමට පියවර ගෙන තිබේ. ගම්පහ, දිවුලපිටිය ප්රදේශයෙන් කොවිඩ්-19 ආසාදිත වූ කාන්තාවක් හඳුනාගැනීමත් සමග එම පියවර ගෙන තිබේ.
