මැයි රැලි හේතුවෙන් කොළඹ රථ වාහන සැලැස්ම ගැන පොලිසියෙන් දැනුම්දීමක්.

අද පැවැත්වීමට නියමිත මැයි දින රැලි සඳහා සියලු ආරක්ෂක විධිවිධාන ක්රියාත්මක බව පොලිසිය පවසයි. (මැයි 01).
කොළඹ නගරයේ පැවැත්වෙන මැයි දින පෙළපාලි සහ රැලි සඳහා 3500කට ආසන්න පොලිස් නිලධාරීන් පිරිසක් පිටියේ යොදවා ඇත.
