භාණ්ඩාගාර ලේකම් රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමට සහභාගී වේ

භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා ඊයේ පැවති රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමට සහභාගී වූ බව COPF සාමාජික හර්ෂණ රාජකරුණා මාධ්‍ය වෙත පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *