බොරැල්ල කාසල් වීථියේ දැඩි රථවාහන තදබදයක්

බොරැල්ල කාසල් වීථියේ දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙන බව අප වාර්තාකරු පවසයි.
කැලණිවැලි මාර්ගයේ ගමන් කරමින් තිබූ දුම්රියක් හරස් මාර්ගය මතදී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් නැවතී තිබේ.
ප්රධාන මාර්ගයේ රථවාහන තදබදය ඇති වී ඇත්තේ එම හේතුවෙනි.
