Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

පොලිස්පති ධුරයට මැතිසබේ උණුසුමක්

පොලිස්පති ධුරයට මැතිසබේ උණුසුමක්

පොලිස්පති ධූරය සම්බන්ධයෙන් ඇතිවූ විවිධ  වාද විවාද හේතුවෙන් පාර්ලිමේන්තුවේ ඊයේ (25)  පෙරවරුවේ දැඩි  උණුසුම් තත්වයක් ඇතිවිය.

විපක්ෂයේ මන්ත්‍රීවරු සභාවේ කටයුතු ආරම්භයේදී  නැගී සිටිමින් පොලිස්පති ධූරය  සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය  ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා සිටියහ.  මේ අවස්ථාවේදී මුලසුනේ සිටි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පැවසුවේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය අනුව  මේ වෙලාවේ ඒ ගැන  කතා කළ නොහැකි බවයි.

නියෝජ්‍ය කතානායකවරයා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අවවාද කරනුද  මෙහිදී  දැක ගත හැකිවිය.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා:

අධිකරණය දුන්න අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක කරන්න රජය බැඳී සිටිනවා.

සභානායක,  අමාත්‍ය  ආචාර්ය   සුසිල් ප්‍රේමජයන්ත මහතා:

පාර්ලිමේන්තුව, විධායකය,  කැබිනට්ටුව අධිකරණය නියෝග වලට ගරු කරනවා. මේක ව්‍යවස්ථා සභාවට අදාළ කාරණයක්. අපි  කතානායකතුමාට  ප්‍රශ්නය යොමු කරලා විසඳන්න බලනවා. ප්‍රස්තුත කාරණය පාර්ලිමේන්තුවට අදාළ කාරණයක් නොවෙයි. මේක ව්‍යවස්ථා සභාවට යොමු විය යුතුයි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *