රත්තොට ජල පවිත්රාගාරයේ හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ප්රදේශ තුනකට පැය 10ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව අද (13) රාත්රී 8.00 සිට පසුදින (14) පෙරවරු 6.00 දක්වා රත්තොට, කයිකාවල සහ වේරගම යන ප්රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.