නීතිපතිවරයා හා කථානායකවරයා අතර හමුවක්

නීතිපති දප්පුලද ලිවේරා මහතා හා කථානායක කරු ජයසූරිය මහතා අතර හමුවක් පවත්වා තිබේ. වැඩ තහනමට ලක් වු හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීමට ලබාදුන් නියෝගය සම්බන්ධයෙන් ආණ්ඩුක්රම ව්යවස්ථා සභාවේ දී සාකච්ඡා වූ කරුණුවලට අදාලව මෙම හමුව සිදුව ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.
