නවසීලන්තය පරදවා පළමු පන්දුවාර විස්සයි විස්ස තරගය ජය ගැනීමට ශ්රී ලංකාව සමත් වෙයි.

ශ්රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැති පළමු විස්සයි20 තරගය ලකුණු සමවීමෙන් පසු සුපිරි ඕවරයේදී ජය ගැනීමට ශ්රී ලංකාව සමත් විය.
- ශ්රී ලංකාව 196/5, නවසීලන්තය 196/8
- සුපිරි ඕවරය: නවසීලන්තය – ලකුණු 8, ශ්රී ලංකාව 11/0

