එක්සත් ජාතික පෙරමුණෙන් ඉවත් වී ඉදිරි මහ මැතිවරණයේදී තනිව තරග කිරිම පිළිඹද දෙමළ ප්රගතිශීලී සන්ධානයේ අවධානය යොමුවී ඇති බවත් එළැඹෙන 27 වැනිදැ ඒ පිළිඹද තීරණයක් ගැනිමට නියමිත බවයි වැඩි මන්ත්රී මනෝ ගනේෂන් මහතා සඳහන් කර සිටින්නේ. නුවරඑළියේ පැවැත්වෙන දෙමළ ප්රගතිශිලී සන්ධානයේ දේශපාලන මණ්ඩලයේදී ඒ පිළිබඳව අවසන් තීරණයක් ගනු ඇති බව ද මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි.
2020-01-23