දුම්රිය හා බස්රථ සේවා ක්රියාත්මක වීම් 15 වන දින සිට සාමාන්ය පරිදි.

දුම්රිය හා බස් රථ සේවාවන් අනිද්දා (මෙම මස 15 දින) සිට සාමාන්ය පරිදි සිදු කරන බව ප්රවාහන රාජ්ය අමාත්ය දිලුම් අමුණුගම මහතා ප්රකාශ කර ඇත.