දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩවර්ජනය අත්හිටුවයි

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ප්රවාහන රාජ්ය අමාත්යවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව අඛණ්ඩව ක්රියාත්මක වෘත්තීය සමිති ක්රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කළ බව එම සංගමයේ සාමාජිකයින් පවසයි.