මාතර, උයන්වත්ත 417 G,
මාතලේ (රත්තොට පොලිස් වසම) උයන්වත්ත උතුර 417 D,
මහනුවර (කඩුගන්නාව පොලිස් වසම)- වල්ගම්පාය වසමේ තිබ්බටු ගම,
පුත්තලම (කොස්වත්ත පොලිස් වසම) මැද කිරිමැටියාන පොලිස් වසම හුදෙකලා කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්ර සිල්වා පවසයි.
මිට අමතරව කුරුණෑගල දිස්ත්රික්කයේ කුඹුක්ගැටේ පොලිස් බලප්රදේශයේ නිකදළුපොත ග්රාම නිලධාරී වසමේ හුදකලා බව ඉවත් කළ බව ද යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියි.

