ගතවූ පැය 24 තුල නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 548ක්

ගතවූ පැය 24 තුල නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 548 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.
ඒ අනුව මේ දක්වා 7864 දෙනෙක් නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්ය ප්රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
