කොරෝනා වෛරසය ආසාධනය වූ තවත් රෝගීන් තිදෙනෙක් මෙරටින් වාර්තා වේ

කොරෝනා වෛරසය ආසාධිත තවත් රෝගීන් තිදෙනෙක් මේ වන විට අලුතින් හදුනාගෙන ඇති බව සෞඛ්ය සේවා අධ්යක්ෂක ජනරාල් වෛද්ය අනිල් ජාසිංහ මහතා සඳහන් කර සිටිනවා.
එම රෝගීන් ගේ විස්තර පහතින් දැක්වේ.