ඊයේ (07) දිනයේදී රෝගීන් 27 දෙනෙක් වාර්තා වීමත් සමගම නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් සංඛ්‍යාව 824ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
මේ අතර කොරෝනා ආසාධනය වූ රෝගීන් 583 දෙනෙක් මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ රෝගීන් 232ක් වේ.