කොරෝනා ආසාදය වී අයි.ඩී.එච්. ඇතුලත් කළ චීන කාන්තාව හෙට රෝහලෙන් පිටත් කරයි

නව කොරොනා වෛරසය ආසාදය වී පසුගිය මස 25 වැනි දින එයි.ඩී.එච් රෝහලට ඇතුලත් කර ප්රථිකාර ලබමින් සිටි 43 හැවිරිදි චීන ජාතික කාන්තාව පුර්ණ සුවය ලබා ඇති බවටත්, ඒ අනුව ඇය හෙට(19) පෙරවරුවේ රෝහලෙන් පිටත් කරන බව සෞඛ්ය අමාත්යාංශය වාර්තා කරයි.
