Tuesday, November 3, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
“එජාපයයි සජබයයි එකතු වුණත් දිනන්න බෑ; අද දේශපාලනය වෙනස් වෙලා!”: රනිල්මීගමුවෙන් 28ක්, හෝමාගමින් සහ කොබෙයිගනෙන් තවත් ජීවිත අහිමිවෙයි: “රැඳවියන්ගේ ජීවිත ආරක්ෂා කිරීම රජයේ අනිවාර්ය වගකීමක්!” – නාමල්ගෑස් තියාගෙන “ගෑස් නෑ” කී මහනුවර ලිට්‍රෝ වෙළෙන්දාට උසාවියෙන් දඩ: සිලින්ඩර 28ම රාජසන්තක කරයි!මාස් කන්නයට කිසිදු පොහොර හිඟයක් නෑ: යූරියා, මඩ පොහොර සහ බණ්ඩාරි තොග රට පුරා බෙදාහැරීම අරඹයිපොලිස් නිලධාරීන්ට සුන්දර ඇල්ලෙන් නවීන නිවාඩු නිකේතනයක්: ‘Ella Rock View’ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අතින් විවෘත වෙයිජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාව අභිබවා ඇෆ්ගනිස්තානය 6 වැනි ස්ථානයට පත්වෙයි“කාන්තා අයිතීන් ගැන දැනුම ලබන්න භාෂාව බාධාවක් නොවිය යුතුයි”: එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා සිංහලට සහ දෙමළට පෙරළෙයිසවස් කාලයේ ප්‍රදේශ රැසකට ධාරානිපාත වැසි සහ තාවකාලික තද සුළං: උදෑසන මීදුම ගැනත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්හැමෝටම PickMe, Uber Eats වලින් කන්න සල්ලි නෑ; ගෙදර උයන්න ගෑස් නෑ!”: ලාෆ්ස් ගෑස් අර්බුදය ගැන ආචාර්ය හර්ෂ ද සිල්වාශ්‍රී ලංකා රජයේ යෝජිත නව පනත් කෙටුම්පත් ඉල්ලා අස්කරගන්නැයි බලකරමින් ලන්ඩනයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවක්
ප්‍රවෘත්ති

එජාප ජාතික ලැයිස්තුව ‌ප්‍රකාශයට පත්කෙරේ

එජාප ජාතික ලැයිස්තුව ‌ප්‍රකාශයට පත්කෙරේ

ඉදිරි මහ මැතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත්වන අපේක්‍ෂකයන්ගේ නාම ලේඛනය අද (19) ප‍්‍රකාශයට පත්කරන ලදී. ඒ අනුව පහත සදහන් අපේක්ෂකයන් ඊට ඇතුලත් වේ.

1. ජෝන් අමරතුංග
2. ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු
3. මහාචාර්ය ආශූ මාරසිංහ
4. ජනාධිපති නීතිඥ තිලක් මාරපන
5. ජනාධිපති නීතිඥ දයා පැල්පොල
6. ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා
7. ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර
8. සමන් රත්නප්‍රිය
9. සුදත් චන්ද්‍රසේකර
10. අරුණ ෆීලික්ස් පෙරේරා
11. මනෝජ් චමින්ද කුරේ
12. අචිනි ලොකු බණ්ඩාර
13. ශමල් සෙනරත්
14. නීතිඥ අබ්දුල් සප්තාර් මොහොමඩ් මිස්බා
15. ලසන්ත ගුණවර්ධන
16. මහාචාර්ය හේවා වඩුගේ සිරිල්
17. එන්.එස්. වින්ස්ටන් පතිරාජ
18. සුනිල් ද සිල්වා
19. ජයරාජ් චන්ද්‍රසේකර
20. එස්.ඩී. නෙල්සන් ආරියවංශ
21. එන්. විෂ්නුනාත්තන්
22. මහාචාර්ය එම්.ඕ.ඒ. ද සොයිසා
23. මහාචාර්ය එම්.ඩී. ප්‍රියශාන්ත ගුණවර්ධන
24. ආචාර්ය මරීනා ආබ්දීන්
25. මහාචාර්ය කෙනඩි ගුණවර්ධන
26. රෝහිත බෝගොල්ලාගම
27. මහාචාර්ය ප්‍රසන්න පෙරේරා
28. ආචාර්ය සිරිම සිරි හපුආරච්චි
29. එස්. ඒ. බී. හේරත්

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *