Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ලොව වටා

ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායෙන් අනතුරු ඇඟවීමක්

ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායෙන් අනතුරු ඇඟවීමක්

හෝමූස් සමුද්‍ර සන්ධියට යුද නෞකාවක් ළඟාවීම යනු සටන් විරාමය උල්ලංඝනය කිරීමක් සේ සලකන බව ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය (IRGC) පවසයි.

ඒ අනුව සටන් විරාමය උල්ලංඝනය කළහොත්, ඊට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට එම බළකාය අවධාරණය කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ, හෝමූස් සමුද්‍ර සන්ධිය අමෙරිකානු නාවික හමුදාව විසින් අවහිර කර ඇති බවට, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයක් සිදුකර ඇති පසුබිමකවීම සුවිශේෂීය.

කෙසේ නමුත් මෙම නීතිය බලපාන්නේ යුද නෞකාවලට පමණක් බවත්, සාමාන්‍ය නෞකා ඒ සඳහා බලනොපාන බවත් එම බළකාය වැඩිදුරටත් පවසයි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *