Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි
ප්‍රවෘත්ති

ඉන්දීය සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි.

ඉන්දීය සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එළැඹෙන ඉන්දීය සංචාරය සඳහා ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් යුත් සංචිතය නම් කර තිබේ. දෙපිල එක්දින තරග 3කට සහ විස්සයි20 තරග 3කට ක්‍රීඩා කිරීමට නියමිතය.

දසුන් ශානක එම ආකෘතීන් දෙකෙහිම නායකත්වය දරන අතර කුසල් මෙන්ඩිස් එක්දින උප නායකයා ලෙසත් වනිඳු හසරංග විස්සයි20 උප නායකයා ලෙසත් කටයුතු කරනු ඇත.

සංචිතය

දසුන් ශානක – නායක

පැතුම් නිශ්ශංක

අවිශ්ක ප්‍රනාන්දු

සධීර සමරවික්‍රම

කුසල් මෙන්ඩිස් – එක්දින තරඟ සඳහා උප නායක

භානුක රාජපක්ෂ – T20I සඳහා පමණි

චරිත් අසලංක

ධනංජය ද සිල්වා

වනිඳු හසරංග – T20I උප නායකයා

අශේන් බණ්ඩාර

මහේෂ් තීක්ෂණ

ජෙෆ්රි වැන්ඩර්සේ – එක්දින තරඟ සඳහා පමණි

චාමික කරුණාරත්න

ඩිල්ෂාන් මධුශංක

කසුන් රාජිත

නුවනිදු ප්‍රනාන්දු- එක්දින තරග සඳහා පමණයි

දුනිත් වෙල්ලාලගේ

ප්‍රමෝද් මධුෂාන්

ලහිරු කුමාර

නුවන් තුෂාර – T20I සඳහා පමණි

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *