පාසල් ඇතුළත් කිරීම්: උප්පැන්න සහතික නීතිය ලිහිල් කිරීමට යයිද?
පාසල් ඇතුළත් කිරීම් සඳහා උප්පැන්න සහතික අවශ්‍යතාවය ඉවත් කිරීම පිළිබඳව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කරමින් සිටින අතර, එවැනි ලියකියවිලි නොමැති වීමෙන්…
