පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ නව කොමසාරිස් ජනරාල්වරයාට කැබිනට් අනුමැතිය
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩුව සඳහා නව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයෙකු පත් කිරීමට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මේ වන විට මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු…
