අලුත් අවුරුද්දට බලශක්ති කාර්යක්ෂම විදුලි උපකරණ මිලදී ගන්න: තිරසාර බලශක්ති අධිකාරිය
රට මුහුණ දී ඇති බලශක්ති අර්බුදය සැලකිල්ලට ගනිමින්, අලුත් අවුරුද්දේ දී අධි ශක්ති කාර්යක්ෂම විදුලි උපකරණ මිලදී ගන්නා ලෙස ශ්රී ලංකා සුනිත්ය බලශක්ති අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියේය. ශ්රී…
