රජය තම අසාර්ථකත්වය නිසා සමගි ජන බලවේගය ආකර්ෂණය කර ගැනීමට උත්සාහ කරයි: තිස්ස
(සමගි ජන බලවේගය) සජබ පක්ෂය රජයට එක්වන බවට පළ වන ඇතැම් වාර්තාවලට ප්රතිචාර දක්වමින් පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසුවේ, රජයේ අසාර්ථකත්වයන් වසා ගැනීම සඳහා සමහරුන්ට රජයට…
