FIFA ලෝක කුසලාන කුසලානය රැගෙන ආජන්ටිනා පාපන්දු කණ්ඩායම යළි සිය මව්බිමට පැමිණෙයි.

ආර්ජන්ටිනාවේ පාපන්දු කණ්ඩායම 1986 වසරෙන් පසු ප්‍රථම වතාවට FIFA ලෝක කුසලාන කුසලානය සමඟින් සිය මව්බිමට පැමිණ ඇත.

දහස් ගණන් රසිකයන් ඔවුන්ට ආචාර කිරීමට වීදි දිගේ පෙළ ගැසී සිටින අයුරු නරඹන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *