FIFA අර්ධ අවසන් පූර්ව වටයට කණ්ඩායම් හතරක් සුදුසුකම් ලබයි.

2022 FIFA ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටයට ඊයේ සුදුසුකම් ලැබීමට එංගලන්තය සෙනගාලය 3-0 කින් සහ ප්‍රංශය 3-1 කින් පෝලන්තය පරාජය කරන ලදී.

මෙම ප්‍රතිඵලයත් සමඟින් කණ්ඩායම් හතරක් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටිති.

අරජන්ටිනාව ගෝල 2-1ක් ලෙස ඔස්ට්‍රේලියාව පරාජය කළේය
නෙදර්ලන්තය ගෝල 3-1කින් ඇමරිකා එක්සත් ජනපදය පරාජය කළේය
ප්‍රංශය ගෝල 3-1ක් ලෙස පෝලන්තය පරාජය කළේය
එංගලන්තය 3-0ක් ලෙස සෙනගල් පරාජය කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *