Wednesday, 18 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

සමගි ජනබලවේගයට යාමට තමා සැලසුම් කර ඇති බවට පලවන වාර්තා දයාසිරි ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සමගි ජන බලවේගයට තම පක්ෂපාතීත්වය මාරු කළ බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප…

සෞඛ්‍ය අංශයේ දූෂණ නිසා නොමිලේ ඖෂධ ලබා ගැනීම අපහසු වේ

නාස්තිය, දූෂණය, සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ අක්‍රමිකතා සහ ව්‍යාජ ඉමියුනොග්ලොබියුලින් මිලදී ගැනීම සම්බන්ධයෙන් ඉහළ පෙළේ CID විමර්ශනය පිළිබඳ අඛණ්ඩ ආන්දෝලනයක් මධ්‍යයේ, වික්‍රමසිංහ-රාජපක්ෂ…

ශ්‍රී පාද වන්දනා සමය අදින් ආරම්භ වේ

2023/2024 ශ්‍රී පාද වන්දනා වාරය හෙට උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයෙන් ආරම්භ වේ. ශ්‍රීපාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් පැවසුවේ සර්වඥ…

අපරාධකරුවන් සමඟ සම්බන්ධකම් පවත්වන ඇතැම් ආගමික නායකයන් අපරාධකරුවන් මර්දනය කිරීම විවේචනය කරනවා: ඇමැති

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසුවේ සංවිධානාත්මක අපරාධ කල්ලි සමඟ සබඳතා පවත්වන ඇතැම් ආගමික නායකයන් පවා අපරාධකරුවන්ට එරෙහිව පොලිසිය ගෙන…

යුක්තිය මෙහෙයුම ගැන තීරණයක් ගනී

යුක්තිය මෙහෙයුම ඉදිරි දින කිහිපය තුළ යළි ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල්…

යාපනයේ ඩෙංගු හිස ඔසවයි

උණ රෝගය වැළදී රෝහල් ගත කළ යාපනය විශ්වවිද්‍යාලීය සිසුවියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව යාපනය රෝහල් ආරංචි මාර්ග පවසයි. යාපනය විශ්වවිද්‍යාලයේ…

සිම්බාබ්වේ-ශ්‍රී ලංකා තරගාවලියේ ප්‍රවේශපත්‍ර ගැන දැනුම්දීමක්

එළැඹෙන වසරේ පැවැත්වීමට නියමිත සිම්බාබ්වේ – ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළ ප්‍රවේශ පත්‍ර මේ වනවිට නිකුත් කර තිබේ. ශ්‍රී ලංකා…

ඔන්ලයින් ආරක්‍ෂාව පිළිබඳ පනත් කෙටුම්පත ජනවාරි මාසයේදී බලාත්මක කෙරේ

මාස තුනක උපදේශන ක්‍රියාවලියක් පැවැත්විය යුතු බවට සිවිල් සමාජ සංවිධානවල අවධාරනය නොතකා ජනවාරි 23 වනදා ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත ඉදිරිපත්…

ශ්‍රී ලංකාව ඉරාකයේ, සයිප්‍රසයේ, ෆ්‍රැන්ක්ෆර්ට් හි දූත මණ්ඩල යළි විවෘත කරයි

නව දූත මණ්ඩල විවෘත කිරීමට අමතරව ශ්‍රී ලංකාව මීට පෙර වසා දැමූ සමහර විදේශීය දූත මණ්ඩල නැවත විවෘත කිරීමට සැලසුම්…

වෙඩි තැබීමකින් පාතාල නායකයෙක් ඇතුළු දෙදෙනෙකු මරුට

පාදුක්ක, තුන්නාන ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, පාතාල කල්ලි සාමාජීකයෙකු වන දොන් ඉන්දික…

සධාතුක කරඬුව සහ දේව ප්‍රතිමාව සිරි පා මළුව වෙත වැඩම කරවීම අරඹයි

2023– 2024 ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භයට සමගාමීව පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රාජමහ විහාරස්ථානයේ තැන්පත් කර තිබු සධාතුක කරඬුව, සමන්…

දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක්

අසිරිමත් නත්තල සැමරෙන අද (25) දිනයේත් දිවයිනේ සියලු ‍දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ…

අසිරිමත් නත්තල උදාවෙයි

කිතු සමිඳාණන්ගේ උපත සිහිපත් කෙරෙන අසිරිමත් නත්තල ඊයේ (24) මැදියම් රැයෙන් උදා වුණි. බෙත්ලෙහෙමේ ගව ලෙනක උපත ලැබු ජේසුස් ක්‍රිස්තූන්…

ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් බව මෛත්‍රී කියයි

පක්ෂයේ විධායක සභාව තීරණය කළහොත් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමන් සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල…