කෙහෙළියගේ සමයේ සිදු වූ බව පැවසෙන ඖෂධ වංචාවක් ගැන හෙළිදරව්වක්
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සමයේ සිදුවූ තවත් ඖෂධ වංචාවක් සම්බන්ධයෙන් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති…
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සමයේ සිදුවූ තවත් ඖෂධ වංචාවක් සම්බන්ධයෙන් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති…
මහනුවර ජාතික රෝහලේ සිරෝසීස් රෝගය සඳහා ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය 65 හැවිරිදි පුද්ගලයෙකුට කොවිඩ් වෛරසය ආසාධනය වී ඇති බව තහවුරු වී තිබේ.…
මෙවර නත්තල් දිනය නිමිත්තෙන් තෝරා ගත් බන්ධනාගාරගත රැඳවියන් හට විශේෂ රාජ්‍ය සමාවක් ලබා දීමට තීරණය කර තිබේ. ඊට පිරිමි රැඳවියන්…
මොළයේ උණ රෝගී තත්ත්වය බවට සැකකරමින් මාතර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින මාතර බන්ධනාගාරයේ රැඳවියන් ගණන 16 දෙනෙකු දක්වා…
ප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 85 වැනි වියේ පසු විය. සිංහල…
ලබන වසරේ ජනවාරි මස පළමුවනදා සිට එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන කටයුතු නව නායකත්ව මණ්ඩලය හරහා ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කීර්තිමත් නීතීඥවරුන් දස දෙනෙකු ජනාධිපති නීතිඥවරුන් ලෙස පත් කළේය. ඔවුන් නුදුරේදීම ශ්‍රේෂ්ඨාධිකරණයේ උත්සවාකාර රැස්වීමකින් අනතුරුව…
අකුණු සැර වැදීමකදී රටපුරා විදුලිය විසන්ධි වීම වැළැක්වීම සඳහා කල්තියා පියවර නොගත් බව ලංකා විදුලිබල මණ්ඩලය පිළිගෙන ඇති බව නිලධාරියෙක්…
උත්සව සමයේදී අඛණ්ඩව ඉන්ධන සැපයීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ලංකා ඛනිජ තෙල් සංස්ථාව (CPC), Lanka IOC සහ China Petroleum &…
සීමිත ඉඩකඩක සිරවී සිටින බොහෝ මිනිසුන්ගේ බරපතල ගැටලුවකට රට පුරා බන්ධනාගාර මුහුණ දී සිටී. මත් ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් මැඩලීමේ…
ගනේමුල්ල කැන්දලියද්ද පාළුව මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මානගේ සුමුදු දුෂ්මන්ත නොහොත් රංග නමැත්තා හෑෂ් මත්ද්‍රව්‍ය සමග කොළඹ අපරාධ කොට්ඨාසය විසින්…
රජයේ නිලධාරීන්ට දැනට වසරකට හිමිවී ඇති දින 45ක් වන නිවාඩු සංඛ්‍යාව 25 දක්වා අඩු කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවක් ඉදිරිපත් කර…
රට පුරා ක්‍රියාත්මක “යුක්තිය” පොලිස් මෙහෙයුම හෙට (24) අනිද්දා (25) සහ 26 යන තෙදින තුළ තවකාලිකව නතර කිරීමට සිදුවී තිබේ.…
එළඹෙන 25 වනදා දිවයින පුරා පිහිටි මත්පැන් විකිණීමේ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර…
රුපියල් කෝටි 12ක් වටිනා රත්‍රන් තොගයක් නීතිවිරෝධීව මෙරටට රැගෙන ඒමේදී අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතික කාන්තාවට රුපියල් කෝටි 11කට අධික දඩයක්…
ඉන්දියාවේ සිට ක්‍රියාත්මක කරන චෝලන් ලෝක වාර්තා පොතේ ලොව ඉහළම මතක ධාරිතාවක් ඇති සිසුවාට හිමි ලෝක වාර්තාව පිහිටුවීමට මෙරට සිසුවෙක්…
මියන්මාරයට ශ්‍රී ලාංකිකයන් ජාවාරම් කිරීමේ සිද්ධියට අවශ්‍ය ව සිටි සැකකරුවන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වත්තල සහ…
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන රංග ප්‍රසාද් ගුණසේකර නොහොත් ‘වනාතේ චුට්ටං’ නැමැත්තා නීති විරෝධී අයුරින් උපයන ලද රුපියල් කෝටි හතරකට අධික මුදලකින්…
උණ රෝගි තත්ත්වයක් හේතුවෙන් මාතර මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මාතර බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකු මියගොස් තිබේ. බන්ධනාගාර…
රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ විෂය පථය යටතේ ඇති ලංකා සීනි සමාගමේ සෙවණගල හා පැලවත්ත යන සමාගම් දෙක මඟින් රුපියල්…