Wednesday, 18 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

චාමරගේ සෞඛ්‍ය තත්ත්වය ගැන අලුත්ම ආරංචිය මෙන්න

ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය. ප්‍රවෘත්ති සාකච්ඡාවකට…

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් වරකාපොලදී අත්අඩංගුවට

මට්ටකුළිය ප්‍රදේශයේ කුඩු ජාවාරමේ නිරත ප්‍රධාන සැකකරුවෙකු වන “කුඩු රොෂාන්”, ඔහුගේ සොහොයුරෙකු සහ ඔවුන්ගේ තවත් ඥාතීන් පිරිසක් වරකාපොල පොලීසිය විසින්…

කතරගම ප්‍රධාන කපුරාළට ඇප

කතරගම දේවාලයේ ප්‍රධාන කපුරාළ ඇප මත මුදාහැරීමට තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. එහිදී අධිකරණය නියෝග කර ඇත්තේ ලක්ෂ 05ක…

රෝගී තත්ත්වයක් ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

පසුගිය කාලය තුළ දිස්ත්‍රික්ක කිහිපයකින් සරම්ප රෝගීන් වැඩි වශයෙන් වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.…

පොලිස් සේවය අගයමින් දුන් ත්‍යාග මුදලේ ව්‍යාජ 5000 මුදල් නෝට්ටු දෙකක්

බස්නාහිර බුද්ධි කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරයකුගේ සේවය අගයමින් දි තිබූ පොලිස් ත්‍යාග මුදල් අතර ව්‍යාජ රුපියල් පන්දහසේ මුදල් නෝට්ටු දෙකක් තිබීමේ…

හොරට ලියා­ප­දිංචි කරාට RMV නිල­ධා­රීන් 5කගේ විදෙස් ගමන් තහ­නම්

‘මිනි කූපර්’ වර්ගයේ සුඛෝ­ප­භෝගි මෝටර් රථ­යක් ව්‍යාජ දත්ත ඉදි­රි­පත් කර­මින් ලියා­ප­දිංචි කර රජ­යට බදු ආදා­යම් අහිමි කළ සිද්ධි­යට අදාළ මෝටර්…

ඉඩම් කොමි­සමේ ටී ෂර්ට් ඇඳන් මුදල් ගරන්න ආ කල්ලියේ ටෙලි අධ්‍ය­ක්ෂ­ව­රයෙක් හා කාන්තාවන් දෙන්නෙක්

ඉඩම් ප්‍රති­සං­ස්ක­රණ කොමි­සන් සභාවේ නිල­ධා­රීන් ලෙස පෙනී සිටි­මින් රජයේ ඉඩම් ලබා දිය හැකි බව පව­ස­මින් කුරු­ණෑ­ගල රිදී­ගම සහ දොඩ­ම්ග­ස්ලන්ද ප්‍රදේ­ශයේ…

මත්ද්‍රව්‍ය සම්බන්ධ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු අම්පාර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. උඩුදුම්බර පොලිසියට අනුයුක්තව සේවය කරන…

ප්‍රසම්පාදන ගණුදෙණු සම්බන්ධයෙන් රඹුක්වැල්ල අත්අඩංගුවට ගන්නා ලෙස වෛද්‍ය සංගමය, ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලා සිටියි

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පාලන සමයේදී ආනයනය කරන ලද ඖෂධ වර්ග 38ක තොගයක් ගුවන් තොටුපළේදී රඳවා ගත් බව වෛද්‍ය…

අපරාධකරුවන් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන්වා ගැනීමේ විශේෂ මෙහෙයුමක්

විදේශයන්හි සිට මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාල ක්‍රියාකාරකම්වල නිරත අපරාධකරුවන් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන්වා ගැනීමේ විශේෂ මෙහෙයුමක් ශ්‍රී ලංකාව…

CID ප්‍රශ්න කිරීම ගැන කෙහෙළියගෙන් නිවේදනයක්

ආන්දෝලානාත්මක ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන්  පැය 3කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන…

ඩුබායි තරංගගේ ගෝලයෙක් කොටුවෙයි

ඩුබායි තරංග නමැති සංවිධානාත්මක අපරාධකරු සමග මුදල් ගනුදෙනු සිදුකරනු ලබන පුද්ගලයෙකු කුරුණෑගලදී පොලිස් විශේෂ කර්ය බළකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.…

මාතර බන්ධනාගාරයේ ව්‍යාප්ත වූ උණ රෝගය ගැන දැනුම්දීමක්

උණ රෝගීන් පිරිසක් වාර්තා වු මාතර බන්ධනාගාරයේ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පැමිණ ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. උණ රෝගීන් 17 දෙනෙකු…