ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකුත් මරුට
උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු මියගොස් තිබේ. ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ දිනයේ අදාළ රැඳවියා මියගොස්…
උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු මියගොස් තිබේ. ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ දිනයේ අදාළ රැඳවියා මියගොස්…
ආනයනික සහල් කිලෝවක් සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල දක්වා අඩුකර තිබේ. මීට පෙර එය පැවතුණේ ආනයනික සහල් කිලෝවක්…
රජයේ සේවාවන් කිහිපයන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව…
ආර්ථිකය ගොඩගැනීම සඳහා අනුගමනය කරන මාර්ගය හැර වෙනත් විකල්පයක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. කොළඹ පැවැති උත්සවයකදී ජනාධිපතිවරයා ප්‍රකාශ…
මිථ්‍යාදෘෂ්ඨික අදහස් සමාජගත කර, දිවි නසාගැනීම ප්‍රවර්ධනය කරන විකෘති මානසිකත්වයක් ඇති කණ්ඩායමක් පිළිබඳ ආන්දෝලනාත්මක පුවතක් වාර්තා වී තිබේ. ඒ පසුගියදා…
බදු අංකයක් ලබාගැනීමේ ක්‍රමවේදයට අනුගත නොවන පුද්ගලයන්ට රුපියල් 50,000 ක දඩ මුදලක් අය කිරීමට නීතිමය ප්‍රතිපාදන ඇතත්, එය මේ මොහොතේ…
විදේශයක සිට මෙරටට යොමු කරන ලද රුපියල් කෝටි 6කට අධික වටිනාකමින් යුත් හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් සීදූව ප්‍රදේශයේ භාණ්ඩ නිෂ්කාශන ආයතනයක…
පසුගිය වසරේ ඔක්තෝම්බර් 8 වනදා සිට විශාල පිරිසක් ජීවිතක්ෂයට පත් වූ ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ තමන් සතු සියලු දේ අහිමි…
ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයින්ගේ නිවාඩු නැවත දැනුම් දෙන තුරු අවලංගු කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. ලංවිම වැඩබලන සාමාන්‍යාධිකාරී ඉංජිනේරු…
ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තු අඩු කිරීම සඳහා වන යෝජනාවක් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට (PUCSL) ඉදිරිපත් කිරීමට…
ජනවාරි 1 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි බදු ගෙවන්නන්ගේ හැඳුනුම්පත් අංකය (TIN) ලබා නොගත් පුද්ගලයන් සඳහා රුපියල් 50,000 නොඉක්මවන දඩයකට යටත්…
සේවාවලට බාධා කරන හෝ ලංවිම කළමනාකාරීත්වය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ කඩකරමින් ක්‍රියාකරන ඕනෑම සේවකයෙකුගේ වැඩතහනම් කර සුදුසු විනය ක්‍රියාමාර්ග…
මෙහෙයුමක් අතරතුර වෙඩිවැදී මියගිය උප පොලිස් පරීක්ෂක උපුල් චමින්ද කුමාර වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයක් සිදුකර තිබේ. එහිදී ජනාධිපතිවරයා විසින් රුපියල් මිලියන…
පසුගිය දින කිහිපය තුළ සිදුවු සැකකටයුතු මරණ 7ක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක…
දේවගැති ජෙරම් ප්‍රනාන්දු ඇප මත මුදාහැර තිබේ. අද (03) නඩුව කැදවු අවස්ථවේ දී ඉදිරිපත් වු කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොටුව…
පවතින අපදා තත්ත්වය හේතුවෙන් පොළොන්නරුව, වැලිකන්ද, අරලගංවිල හා දිඹුලාගල අධ්‍යාපන කොට්ඨාසවල පදිංචි විභාග අපේක්ෂකයින් සඳහා විශේෂ විභාග මධ්‍යස්ථානයක් පිහිටුවීමට පියවර…
ට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (02) සිට අද (03) අලුයම දක්වා සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 1,182ක් අත්අඩංගුවට…
පෙබරවාරි මස 01 වැනිදා සිට ජංගම බැංකු ගිණුමක් විවෘත කිරීමේදී, ගොඩනැගිලි සැලසුම් සඳහා අනුමැතිය ඉල්ලා සිටින විටදී, රථ වාහනයක් ලියාපදිංචි…
සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිලධාරීන් විශ්‍රාම යාම හේතුවෙන් ඉදිරියේදී එහි කටයුතු අකර්මන්‍ය වීමේ අවදානමක් මතුව තිබේ. එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන්…
උසස් පෙළ කාලසටහනේ සුළු වෙනස් කිරීමක් සිදුව ඇති බැවින් ඒ පිළිබඳ අයදුම්කරුවන් අවධානය යොමු කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත්…