Wednesday, 18 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

ජනපති පුනරින් ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක

උතුරු පළාතේ සිව් දින සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  පුනරින් ප්‍රදේශයේ සංචාරයක නිරත විය. නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස්…

මියගිය ආගමික දේශකයාගේ තවත් අනුගාමිකයෙක් වස බොයි

ආගමික අන්තවාදී දේශන පැවැත්වූ රුවන් ප්‍රසන්න නමැත්තාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වූ තවත් අයෙකු වස පානය කර තිබේ. දිඹුලාගල, සිරිපුර ප්‍රදේශයේ…

තවත් රැඳවියන් පිරිසක් රෝහල්ගත කෙරේ

ගාල්ල බන්ධනාගාරයේ තවත් රැඳවියන් 05දෙනෙකු රෝහල් ගතකර තිබේ. ගාල්ල බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියන් පිරිසක් මෙලෙස කරාපිටිය රෝහල වෙත…

කොස්ගොඩ තාරකගේ අනියම් බිරිඳට නිදහස

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොස්ගොඩ තාරක නැමැත්තාගේ අනියම් බිරිඳ බව කියන කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය…

මියගිය ආගමික දේශකයාගේ ඉගැන්වීම් ගැන පුළුල් පරීක්ෂණයක්

ආගමික දේශන පැවැත් වූ බව පැවසෙන රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැති පුද්ගලයා සහ ඔහුගේ ඉගැන්වීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන…

විදුලි බිල අඩු වෙන්නේ මෙහෙමයි

ජනතාවගේ විදුලි බිල අඩුකිරීම සඳහා අවශ්‍ය කරන දත්ත විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසමට මේ වනවිට ලබාදී ඇති බව රාජ්‍ය…

ගාල්ලේ දී ඇල්ලූ යාත්‍රාවේ හෙරොයින් සහ අයිස් කිලෝග්‍රෑම් 300ක්

ශ්‍රී ලංකාවට දකුණෙන් වූ ගැඹුරු මුහුදේ දී නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම්…

හෝමාගම රෝහලේ සැත්කම් නතර වෙයි

ශල්‍ය වෛද්‍යවරුන් නොමැතිකම හේතුවෙන් හෝමාගම මූලික රෝහලේ සියලුම ප්‍රධාන ශල්‍යකර්ම අත්හිටුවීමට එම රෝහලේ පාලනාධිකාරියට සිදුව ඇතැයි වාර්තා වේ. ආරංචි මාර්ගවලට…

නැගෙන හවුති තර්ජන මධ්‍යයේ ශ්‍රී ලංකාව රතු මුහුදේ නාවික හමුදා නෞකාවක් යෙදවීමට සැරසෙයි

හවුති ක්‍රියාකාරකම්වලට එරෙහිව කලාපයේ ආරක්ෂාවට දායක වෙමින් ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකාවක් රතු මුහුදු ප්‍රදේශයේ යෙදවීමට තීරණය කර ඇති…

රන්ජන් ජයලාල් ඇතුළු පිරිසකට එරෙහිව අධිකරණයෙන් නියෝගයක්

විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති නායකයින් පිරිසකට එරෙහිව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ රන්ජන්…

බදු වෙනුවෙන් නීති සංශෝධනය කිරීමට අවධානය

බදු අය කරගැනීම වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා නෛතික ක්‍රියාවලියේ සිදු කළයුතු වෙනස්කම් පිළිබඳ අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා කර තිබේ. බදු…

ජනාධිපති අරමුදලේ වෛද්‍යාධාර මුදල වැඩිකෙරේ

ජනාධිපති අරමුදල මගින් වෛද්‍යාධාර සඳහා ලබාදුන් මූල්‍යාධාරය සියයට සියයකින් ඉහළදැමීමට පියවර ගෙන තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ…

විමල්ගෙන් කංචනට සැර ලිපියක්

නව විදුලි පනත හරහා මහා විදුලි අර්බුදයක් නිර්මාණය කරන බවට සඳහන් කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ…

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාශ්‍රිත තිසේරා සජබය ට

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාශ්‍රිත තිසේරා මහතා සමගි ජන බලවේගයේ සන්ධානය සමග එක්වී තිබේ. විපක්ෂ නායක සජිත්…

ටියුෂන් ගැන වයඹ පළාත ට නව නියෝගයක්

වයඹ පළාත් පාසල්වල ගුරුවරුන්ට තම පන්තියේ ඉගෙනුම ලබන සිසුන්ගෙන් මුදල් අය කරමින් පෞද්ගලික උපකාරක පන්ති සහ සම්මන්ත්‍රණ පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම්…

හොරෙන් ගෙනආ ජංගම දුරකථන රැසක් පොලිස් භාරයට

ක්ෂණික මාර්ග බාධකයක් යොදා වාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට ජංගම දුරකථන ජාවාරමක් පිළිඳබ තොරතුරු අනාවරණය කරගැනීමට…

උසස් පෙළ ඇරඹෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (04) ආරම්භ වෙයි. අද සිට ලබන 31 වන දින දක්වා විභාගය පැවැත්වෙන…