වැස්ස අඩුවෙයි
නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (03) සහ ඉදිරි දින දෙක තුළදී බලාපොරොත්තුවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ,…
නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (03) සහ ඉදිරි දින දෙක තුළදී බලාපොරොත්තුවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ,…
කෘෂි රැකියා සඳහා විදෙස්ගතවන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා සුවිශේෂි වැඩපිළිවෙලක් විදේශ රැකියා අමාත්‍යාංශය ආරම්භ කරන බව අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි.…
ඉන්දියාවෙන් වාර්තා වන JN.1 නව කොවිඩ් ප්‍රභේදය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය පසුවිපරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.…
තඹුත්තේගම කෝන්වැව ප්‍රදේශයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන මහතාට ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක් එල්ලවී තිබේ. නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කෙරන බව…
දැනට විදේශයක සිට ක්‍රියාත්මක වන ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික්ට අයත් බවට සැක කෙරෙන දෙහිවල පිහිටි සෝල් බීච් හෝටලය…
වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට තවදුරටත් පත්වීම් ලබා දීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පාස්කු…
ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි එකතු කළ අගය මත බද්ද (VAT) ඉහළ දැමීම මධ්‍යයේ පාරිභෝගික කටයුතු අධිකාරිය පැහැදිලි කළේ ජනවාරි…
අලූත් අවුරුද්දේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී තමාට සහය දැක්වීම සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මහා සන්ධානයක් පිහිටුවීමට සැරසෙන බව එක්සත් ජාතික පක්ෂ…
පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම සමඟ – මහාචාර්ය ජී…
ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වූ වැට් බද්දෙන් අනිසි වාසි ලබාගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාව පසුගිය සති දෙක තුළ මෙරටට ආනයනය…
පසුගිය වසරේ මෙන් 2024 නව වසර දිගු නිවාඩු දිනයක් වනු ඇත, මන්ද බොහෝ රජයේ නිවාඩු සිකුරාදා හෝ සඳුදා දින වැටෙනු…
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරුන් සඳහා නව විෂයන් ලබා දී තිබේ. බන්ධනාගාර කොමසාරිස් කර්මාන්ත ලෙස කටයුතු කළ අජිත් බස්නායක මහතා බන්ධනාගාර කොමසාරිස්…
මාළු ඇසුරුම් කිරීමට යොදා ගන්නා රිජිෆෝම් පෙට්ටි සහ ප්ලාස්ටික් ගබඩාවක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. පේදුරුතුඩුව පොලීසිය පැවසුවේ, මුහුදු…
2024 වර්ෂය තුළදී සියයට 3ක ආර්ථික වර්ධන වේගයක් බලාපොරොත්තු වන බව මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසීංහ මහතා පවසයි. ජනාධිපති…
ශ්‍රී ලංකා රේගුව පසුගිය වසරේ දී වාර්තාගත ආදායමක් උපයා ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි. රේගු මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යේෂ්ඨ රේගු අධ්‍යක්ෂක…
ඩීසල් මිල වැඩිවීමට සාපේක්ෂව මෙවර බස් ගාස්තු වැඩිවීමක් සිදුනොවන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ශෂී වෙල්ගම…
ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව විසින් සිය වාර්තාව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත භාරදී තිබේ.…
ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි සුරාබදු ඉහළ නංවමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.…
නව අධ්‍යාපන ලේකම් ධුරයට පත්වූ වසන්තා පෙරේරා මහත්මිය අධ්‍යාපන අමාත්‍යාංශයේදී එම ධුරයේ වැඩ ආරම්භ කළේය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වන වසන්තා…
පෙබරවාරි මාසයේ සිට පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය තීරණය කර තිබේ.…