Saturday, 7 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

එල් නිනෝ බලපෑමට මුහුණදීමට රජයෙන් පුළුල් සැලසුම්

එල් නිනෝ දේශගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි බලපෑම්වලට මුහුණදීම සඳහා පත්කර ඇති විශේෂ කැබිනට් අනුකමිටුව සහ නිලධාරී කමිටුව  ජනාධිපති අනුර…

රථවාහන සොරකම් ඉහළ යාම ගැන පොලිසියෙන් රියදුරන්ට අනතුරු ඇඟවීමක්

රියදුරන් සහ යතුරුපැදිකරුවන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් වාහන සහ යතුරුපැදි සොරකම් වීමේ සිද්ධීන් වාර්තා වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන…

ගුවන් නියමුවන් දෙදෙනෙකුගේ දිවි බේරාගත් ශ්‍රී ලාංකිකයන්ට දකුණු කොරියාවේ දිගුකාලීන රැඳී සිටීමේ අවස්ථාව

දකුණු කොරියාවේ බටහිර වෙරළට ඔබ්බෙන් ධීවර බෝට්ටුවක සිටියදී අනතුරට පත් ගුවන් යානයක ගුවන් නියමුවන් දෙදෙනෙකුගේ දිවි බේරාගත් ශ්‍රී ලාංකික සංක්‍රමණික…

අනවිලුන්දාව රැම්සා තෙත්බිමේ ගින්න පාලනයට අඛණ්ඩ මෙහෙයුම්

පුත්තලම දිස්ත්‍රික්කයේ අනවිලුන්දාව රැම්සා තෙත්බිම් අභයභූමියේ හටගත් ගින්න පාලනය කිරීම සඳහා නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව අඛණ්ඩව මෙහෙයුම් සිදුකරමින් සිටිති. වනජීවී…

නන්දා මාලිනියගේ වියෝවෙන් පාර්ලිමේන්තුවේ ශෝකය පළ කරමින් අගමැතිනිය සංවේදී වෙයි

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලිනියගේ හදිසි අභාවය සම්බන්ධයෙන් රජය වෙනුවෙන් අද පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සංවේදී ශෝක ප්‍රකාශයක් සිදු…

නන්දා මාලිනියගේ අභාවය ගැන සජිත් පාර්ලිමේන්තුවේදී ශෝකය පළ කරයි

ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලිනියගේ අභාවය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී ශෝකය පළ කළේය. ඇය සිය කලා දිවිය පුරා…

උතුරු හා නැගෙනහිර ජනතාවට ඉඩම් කඩිනමින් නිදහස් කරන්නැයි ජනපතිගෙන් ආරක්ෂක අංශවලට උපදෙස්

යුද සමයේ ආරක්ෂක කටයුතු සඳහා අත්පත් කරගත් නමුත් මේ වනවිට ආරක්ෂක අවශ්‍යතා සඳහා තවදුරටත් අවශ්‍ය නොවන උතුරු හා නැගෙනහිර පළාත්වල…

ගුරුවරුන්ගේ වැටුප් ගෙවීමේ කිසිදු ප්‍රමාදයක් නැහැ – අගමැතිනිය

මෙම මාසයේ ගුරුවරුන්ගේ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත්, වැටුප් නියමිත පරිදි සහ නියමිත වේලාවට ගෙවන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය…

ආනයනික රූපලාවණ්‍ය හා පාවහන් වැටලීම් 108කින් රුපියල් ලක්ෂ 150කට ආසන්න භාණ්ඩ අත්අඩංගුවට

ආනයනික රූපලාවණ්‍ය ද්‍රව්‍ය සහ පාවහන් සම්බන්ධයෙන් දිවයින පුරා සිදුකළ වැටලීම් 108කදී රුපියල් මිලියන 1.5කට ආසන්න වටිනාකමකින් යුත් භාණ්ඩ පාරිභෝගික කටයුතු…

දුම්රිය සේවය නවීකරණයට නව දුම්රිය සහ දුම්රිය එන්ජින් මිලදී ගැනීමේ සැලසුම්

ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහා නව දුම්රිය සහ දුම්රිය එන්ජින් මිලදී ගැනීමටත්, දැනට පවතින දුම්රිය මාර්ග පද්ධතියේ කොටස් නවීකරණය කිරීමටත්…

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ “තර්ජනාත්මක” ප්‍රකාශය ගැන නලින්ද ප්‍රශ්න කරයි

ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී රජය දැක්වූ අදහස් “තර්ජනාත්මක” ලෙස නීතිඥ සංගමය හැඳින්වීම පිළිබඳව ප්‍රධාන ආණ්ඩු පක්ෂ සංවිධායක සහ අමාත්‍ය වෛද්‍ය…

රජයේ රෝහල්වල ෆිල්ග්‍රැස්ටිම් එන්නත් හිඟයක්, සතියක් තුළ විසඳන බව සෞඛ්‍ය ඇමති කියයි

රජයේ රෝහල්වල ෆිල්ග්‍රැස්ටිම් එන්නත් හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී පිළිගෙන ඇති අතර, හදිසි අවශ්‍යතාව සපුරාලීමට සතියක් ඇතුළත…